PodcastsNewsNext FM | People's Radio

Next FM | People's Radio

Next FM
Next FM | People's Radio
Latest episode

Available Episodes

5 of 24
  • Sports Next| කෙළිබිම අංජනම | කොරෝනාවෙන් පසු අපේ ක්‍රීඩාව
    Sports Next | කොරෝනා සමයෙන් පසු ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රුවන්චන්ද්‍ර සිල්වා සමඟ සංවාදයකට මෙවර කෙළිබිම අංජනම වෙන් වෙයි. කෙළිබිම අංජනම, වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ විමසා බැලෙන විශේෂාංගයකි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා විචාරකයකු මෙන් ම, මාධ්‍යවේදියකු ද වන නිශ් මං රණසිංහ Sports Next | කෙළිබිම අංජනම, අප වෙත ගෙන එයි.
    --------  
    40:21
  • Politics Today | ‍මාවත - සතියේ දේශපාලන විග්‍රහය
    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙපළක් වන ලසන්ත වීරකුලසූරිය සහ සම්පත් දේශප්‍රිය ඉදිරිපත් කරන ‘මාවත - සතියේ දේශපාලන විග්‍රහය සෑම බ්‍රහස්පතින්දා ම NEXT TV යූ ටියුබ් චැනලය ඔස්සේ...! Visit: http://youtube.com/c/NextTvlk
    --------  
    24:31
  • ගෙවුණු සතිය - ශිරාල් සමඟ | දේශපාලන කරලියේ යටි පෙළ කියවීම
    ගෙවුණු සතිය - ශිරාල් සමඟ | දේශපාලන කරලියේ යටි පෙළ කියවීම ගෙවුණු සතිය - ශිරාල් සමඟ, මෙරට දේශපාලන කරළිය උණුසුම් කළ සිදුවීම් පිළිබඳ, නීතිඥ - දේශපාලන විශ්ලේෂක ශිරාල් ලක්තිලක ගෙන එන විමසුමක්...!
    --------  
    17:58
  • වැටෙන් එහා | ලෝක පොලිස්කාරයාගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය
    විදෙස් විත්ති විචාරක දර්ශන අශෝක කුමාර ගෙන එන විග්‍රහයක් . #USA #Blacklivesmatter #Protests #Donald #Trump
    --------  
    18:04
  • කොරෝනා කාලේ හයිබ්‍රිඩ් ටියුෂන්!
    ඔන් ලයින් ටියුටරියේ අලුත් වැඩක්! කොරෝනා කාලේ අතරමඟ නතරවුණු දරුදැරියන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට හයිබ්‍රිඩ් ටියුෂන් හරහා හුස්මක් පිඹින්නට ගුරු පිරිසක් දෑරූ වෑයමක් ලෙස එළි දකින Hybrid to Teleport අධ්‍යාපන වේදිකාව පිළිබඳ එහි සංකල්පධාරී ඩයාන් කිරිවත්තුඩුව සමඟ කළ කතාබහකි මේ. Hybrid to Teleport ඔන් ලයින් ටියුටරියේ අලුත් වැඩක් ලෙස එළි දකියි. #Lka #Tution #Hybrid #Teleport
    --------  
    33:44

More News podcasts

About Next FM | People's Radio

Sri Lanka Public Media (SLPM) is a member-supported public media network that operates across the world, reaching Sri Lanka and Sri Lankans around the world. Listen to the NEXT FM by clicking the link below. http://radio.srilankanpublicmedia.org:8000/NextFM Download the Next FM app form the play store. https://play.google.com/store/apps/details?id=com.rootlk.nextfm
Podcast website

Listen to Next FM | People's Radio, Pod Save America and many other podcasts from around the world with the radio.net app

Get the free radio.net app

  • Stations and podcasts to bookmark
  • Stream via Wi-Fi or Bluetooth
  • Supports Carplay & Android Auto
  • Many other app features

Next FM | People's Radio: Podcasts in Family

Social
v8.1.2 | © 2007-2025 radio.de GmbH
Generated: 12/15/2025 - 3:14:46 PM